Colombo Today Local News

ජනපති නියෝගය නිකුත් වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාලය 15 සිට ක්‍රියාත්මකයි !

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතනවලටද පැමිණිලි කිරිමේ හැකියාව පවතී.

Related posts

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා පන්නනවා ! – අගහරුවාදාට කැබිනට් රැස්වීම වටලනවා !

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

මීටර් 23ක් උඩ විසිවී පරලොව ගිය වයෝවෘද්ධ කත

colombotoday

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday