Colombo Today Local News

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මුකම්බිකා කෝවිලේ ආගමික වතාවත් සදහා සහභාගී වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පිටත්වගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ බැංග්ලෝර් වෙත පැමිණෙන අගමැතිවරයා හෙලිකොප්ටරයකින් කොල්ලූර් වෙත පැමිණෙන බවයි. අද (26) පෙරවරු 11ට පමණ ඔහු ආගමික වතාවත් ආරම්භ කිරීමට නියමිත බවද එම වාර්තා පවසයි.

සරස්වතී (මුකාම්බිකා) දේවිය හා ඇයගේ අනිත් වේශය වන දුර්ගා දේවිය වෙනුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති බව පැවසේ.

Related posts

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

colombotoday

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin