Colombo Today Local News

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම සංගමය, සෞඛ්‍ය ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් ද, වෛද්‍ය පීඨ ආචාරුවරු ඇතුළු පිරිසක් ද කොළඹ ජනාධිපති කාර්යාලයයේ දී ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළහ.

Related posts

නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ගැසට් පත්‍රයක්

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

colombotoday

පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ට සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්යයි

colombotoday