Colombo Today Local News

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

යාපනය හා උතුරුකරය පූරා උත්සන්න වෙමින් පවතින ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකය ඊයේ (04) පෙරවරුවේ වඩමාරච්චි, තුන්නලායි ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

එහිදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් සහ යතුරුපැදි 11ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විටවඩමාරච්චි ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

Related posts

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

සහකාර පොලිස් අධිකාරී තම බිරිඳ පැහැරගෙන ගිය බවට ස්ථානාධිපති පැමිණිලි කරයි

colombotoday

නිමලව ආරාණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී හිමිවරුන් වතුර බොන ළිදට වස මුසු කරයි…

colombotoday

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

colombotoday