Colombo Today Local News

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

සුදු වෑන් රියකින් සරසවි සිසුවෙකු පැහැරගෙන යාමට උත්සාහ කිරීම පොලීසියේ යස් පුද්ගලයින් විසින් රජය අපකීර්තියට පත් කිරීමට කල කුමන්ත‍්‍රණයක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday

කෝටියක වන්දි මුදලක් නොදුනහොත් දරුවාගෙන් පළිගන්නවා කිවුවා.. ධම්මික කණට ගැසූ වෛද්‍යවරයා මාධ්‍ය හමුවක

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday