Colombo Today Local News

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

ප්‍රමාද දෝශ ඇතිවුවද පොරොන්දු වූ පරිදි නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීම ඉදිරියේදී නියත වශයෙන්ම සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සදහන් කලේ බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිඝණක ලබාදීමද ඉදිරි වසර 3 ක කාලය ඇතුළත සිදුකරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

සියලු කාර්යන් එකවර සිදුකිරීමට නොහැකි වුවද මුලින් පාසල් කිහිපයක වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර කිහිපයක කාලය තුළ කඩිනම් වැඩපිලිවෙලකට එළැඹෙන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ.

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

colombotoday

විශේෂඥ වෛද්‍යවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බව නිතිපති අභියාචනාධිකරණයට දන්වයි

Admin