Colombo Today Local News

‘මහා නාහිමිවරු එපා කීවට අලුත් ව්‍යවස්ථාවක් ඕන‘ – ජවිපෙ

මහා නාහිමිවරුන් අලුත් ව්‍යවස්ථාවක් එපා කිවද, අලුත් ව්‍යවස්ථාවක් සදහා ජනවරමක් ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එබැවින් ජනවරම ක්‍රියාත්මක කිරීමට මහා නාහිමිවරුන්ගේ මතය බාධාවක් කර නොගත යුතු බවද ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ බිමල් රත්නායක මහතා පැවසීය.

මහා නාහිමිවරුන්ගේ අණ රටේ එකම විධානය නොවන බවත්,  නව ව්‍යවස්ථාව පිළිබදව උන්වහන්සේලාගේ ඇති අනවබෝධය නිසා මෙවැනි ප්‍රකාශ කරන බවත් හෙතෙම කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/jvplank/videos/1452895094770869/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

colombotoday

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

colombotoday

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday