Colombo Today Local News

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

ගාළු කොටුව, මහනුවර, නුවර එලිය ආදී ප‍්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සදහා ලබා දීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව තැපැල් සේවා ඇමති ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.

මේ අතර තැපැල් වෘත්තිය සමිත විසින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජණය ඊයේ නිමාවට පත් කෙරුණා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය පවසන්නේ තමන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කන් නොදෙනවානම් ලබන 26 දා සිට අඛණ්ඩ වැඩ වර්ජණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin