Colombo Today Local News

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනයන්ට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඒ පිළිබඳ මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරින් දැනුවත් කර ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිරන්තර වැඩ වර්ජනවලින් පොදු ජනතාව පීඩාවට පත්වීමෙන් වළක්වාලීම ඇතුළු කරුණු කිහිපයක් ආණ්ඩුවේ තීරණයට හේතුවී ඇති බවද කියැවෙයි.

(මව්බිම)

Related posts

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

කළු දිලීර රෝගීන්ට කොවිඩ් ආසාදනය වෙලා නෑ.. පසෙහි අඩංගු දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට – වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin