Colombo Today Local News

“හජ්“ සමරා බජ්ජන්ගොඩ පල්ලියේ ඝාතනය කළ ගවයන්ගේ ලේ පන්සල් භූමියට ගලයි.. ප්‍රදේශය උණුසුම් !

අදට යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලිය තුළ ඝාතනය කරන ලද ගවයන්ගේ ලේ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගැලීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාගෙන ඇති අතර, නැවත එහි ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක්  ලබා දී ඇති බවයි දැනගැන්මට ලැබෙන්නේ.

[fbvideo link=”https://www.facebook.com/gayan.madusanka2/videos/10202299696690391/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday