Colombo Today Local NewsNew Constitution

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහෝසි නොකරන්නේ යැයි ආණ්ඩුව විසින් මහා නාහිමිවරුන්ට ලබා දුන් ප්‍රතිඥාව කඩකර ඇතැයි ජාතික ඒකාබද්ධතා කමිටුව පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානය මේ බව කියා සිටියේය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ බුද්ධාගම සම්බන්ධයෙන් විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වෙනස් කිරීමට යෝජනා වී ඇති බවත් එහිදී අදහස් දක්වමින් නීතීඥ මනෝහර සිල්වා මහතා කරුණු පැහැදිළි කළේය.

Related posts

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

පාලන මිලට ගොවීන්ට පොහොර ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගනී

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday