Colombo Today Local News

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ඊයේ පස්වරුවේ සිට හදිසියේම ඇමති ආරක්‍ෂක කොට්ඨාශ මූලස්ථානය වෙත කැදවා ඇත.

මෙම පිරිස අතර සහකාර පොලීස් අධිකාරිවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් පහක් ඇතුලත්ය.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පවසන්නේ මෙම හදිසි මාරු කිරීම දේශපාලන පළිගැනීමක් බවත් මිට පෙරද මේ ආකාරයෙන්ම රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අවදානමේ හෙලමින් නිලධාරීන් මාරු කරන ලද බවත්ය.

Related posts

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday