Colombo Today Local News

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

අබලි ද්‍රව්‍ය සමග මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කොකේන් කිලෝග්‍රෑම් 350 ක් රේගුව භාරයට ගෙන තිබේ.

භාරයට ගත් කොකේන් ‌තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000කි.

සැකකටයුතු කන්ටේනර් 4ක් පරීක්ෂා කිරීමේදී ඉන් එක් කන්ටේනර්යක තිබී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත.

එම කන්ටේනර් පැනමාවේ සිට ඩුබායි වරාය හරහා ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීමට සූදානම්ව තිබූ බව රේගුව සඳහන් කරයි.

Related posts

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

“ආණ්‌ඩුව ජිනීවාහිදී රට ජාතිය සහ අපේ හමුදාව පාවා දුන්නා“ – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday