Colombo Today Local News

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර තැන් දෙකකදි මැයි දිනය පවත්වන බවත්, එම දෙපිරිස එක් වුණොත් එක්සත් ජාතික පක්ෂයට ඇඩ්‍රස් නැති වෙන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මහනුවර දී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියේදී ඉදිරි දේශපාලන ගමන් මග පිළිබදව සංඥා, ඉගි මතුවනු ඇති බවද ඇමතිවරයා සදහන් කළේය. දේශපාලන පෙරළියක් පිළිබදව ඉගි පලකළ අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වමට සිග්නල් දමා දකුණට හැරවූ අයෙකු බවත්, නැවත දකුණට සිග්නල් දමා වමට හැරවීම ඔහුට අමාරු කාර්යයක් නොවන බවත් සදහන් කළේය.

Related posts

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

Admin

ඇමති ඩලස් නීලිකාගෙන් සමාව අයදී

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin