Colombo Today Local News

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක ගමන් තහනමක් පැනවීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව, බහුදින ධීවර යත්‍රාවන්හි සවිකර ඇති වී.එම්එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට වාර්තා වූ මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රාවලට මෙලෙස අදාළ තහනම පනවා ඇත.

අද (08)දින ධීවර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේ, ඉදිරියේ දී මුහුදු සීමා උල්ලංඝනය කිරීම් වාර්තා වූ විට කිසිදු සහනයක් ලබා නොදෙන බවයි.

Related posts

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

colombotoday

ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක්

colombotoday

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday