Colombo Today Local News

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක ගමන් තහනමක් පැනවීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව, බහුදින ධීවර යත්‍රාවන්හි සවිකර ඇති වී.එම්එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට වාර්තා වූ මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රාවලට මෙලෙස අදාළ තහනම පනවා ඇත.

අද (08)දින ධීවර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේ, ඉදිරියේ දී මුහුදු සීමා උල්ලංඝනය කිරීම් වාර්තා වූ විට කිසිදු සහනයක් ලබා නොදෙන බවයි.

Related posts

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday

සියළුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි !

colombotoday