Colombo Today Local News

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය – 2030” අවශ්‍ය වේ.

මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර ගැන සමාලෝචනය කරයි.

Related posts

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන වර්තව අධිකරණයට – කොටුව පොලිස් ස්ථානාධිපති දුරකතන ඇමතුමක් දුන් බව දේශබන්දු පිළිගනී

colombotoday

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී පුතා ඇතුළු හතකට ඇප

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday