Colombo Today Local News

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

අධිභාර පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(8) පැවසීය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඊයේ සම්මත විය.

Related posts

ලොකු ලූනු කිලෝවක් රුපියල් 700යි

Admin

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

colombotoday

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday