World

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව ඉවත්කර ගැනීම අවසන්කර ඇති බව පෙන්ටගනය ඊයේ (30)දින නිවේදනය කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ වසර 20ක එක්සත් ජනපද හමුදා මෙහෙයුම් එලෙස අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin