Colombo Today Local News

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු… – සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතාවක…

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන විරෝධතා පා ගමනක් මේ වනවිට කොළඹදී පැවැත්වේ.

එය ආරම්භ කෙරුණේ මරදාන ටෙක්නිකල් හන්දියේ සිටයි.

“තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු…” – යන මැයෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ.

Related posts

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

රවුෆ් හකීමුත් නඩු ඇසූ පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin