Colombo Today Local News

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (31)දින පස්වරු 4ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙයි.

Related posts

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

Admin

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday