Colombo Today Local News

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතුළු අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.

අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බවත් සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Related posts

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

ජනපතිගෙන් ඓතිහාසික චක්‍ර ලේඛයක්… මැති ඇමතිලාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට, රජයේ වැඩවලට ඇගිලි ගැසීම තහනම් !

colombotoday

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday