Colombo Today Local News

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි පැතිරයන ප්‍රචාර අසත්‍ය යැයි ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය දින වල රට තුළ පැවති වාතාවරණය මත මහකොමසාරිස් කාර්යාලයේ සේවකයිනට සිය රාජකාරී සඳහා පැමිනීමට දුෂ්කරවීම නිසා වීසා නිකුත් කිරීමට නොහැකිවූ බවත් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස වීසා නිකුත් කිරීම ආරම්භ කරන බවද සඳහන් කරයි.

Related posts

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday