Colombo Today Local News

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

මාතර නගරය සහ රන් දූපත(පරෙවි දූපත) මංගල උපෝසථාගාරය යා කරමින් ඉදිකරන ලද තාවකාලික පාලම අද(12)දින ජනතා අයිතියට පත් කර තිබේ.

ඒ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි.

රන් දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම මුහුදට කඩා වැටුණේ පසුගිය 04වැනිදාය.

එහිදී පාලම මත සිටි කිහිපදෙනෙකුට සුළු තුවාල ද සිදුවිය.

අනතුරුව යුද හමුදාවේ දායකත්වයෙන් ස්ථීර පාලමක් ඉදි කරන තෙක් මෙම තාවකාලික පාලම ඉදි කරනු ලැබිණි.

Related posts

MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගම්මන්පිල කියද්දී ඇමරිකාව එක්ක අත්සන් කල ගිවිසුම් එහෙම ඉරන්න බෑ. අලි සබ්‍රි කියයි

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

Admin

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

colombotoday