Colombo Today Local News

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විදේශ විනිසුරුවරුන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් කර ගත යුතු බවට ඉල්ලමින් පිරිසක් ඊයේ (16) යාපනයේදී විරෝධතාවක නිරත වුණි.

අදාළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

යුද සමයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් අවුරුදු 02ක් මෙරට රැදී සිටීමට කාලය ලබාදීම වෙනුවෙන් තමන් විරුද්ධ වන බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ.

Related posts

රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම: පාඨලී චම්පික රණවක මහාධිකරණයෙන් ඇප.

colombotoday

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

Admin

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday