Colombo Today Local News

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

කොවිඩ් 19 ව්‍යාප්තියට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධතාවය පළ කරයි.

මෙම උපදේශන මාලාව මගින් විනයගරුක පුරවැසියන් පමණක් පිඩාවට පත්වන බව කියා සිටින ඔවුහුන් මෙම උපදෙස් මාලාවන්ට ගරු නොකරනු ලබන පුද්ගලයින් තමන්ට රිසිසේ කටයුතු කරනු ලබන පුද්ගලයින් ඊට අවනත නොවන බවත් මෙම මාර්ගෝපදේශ සකස් කොට ඇත්තේ අවිධිමත් ලෙසයි කියා පෙන්වන ඔහුන් මෙය ක්‍රියාත්මක කිරිම සිනිනයක්ම පමණක් බව සදහන් කරයි

මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහොත් මහජනතාව සමග නිවාරණ කටයුතු වෙනුවෙන් රාජකාරි කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොහැකිවන අයුරින් විශ්වාසය බිදී යනු ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් කියා සිටියේ.

Related posts

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

Admin

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

අපේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරග පාවාදීම් කර නැහැ – ක්‍රීඩා ඇමති

colombotoday

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

colombotoday

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday