Colombo Today Local News

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා රජයට හිතවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් නව ව්‍යවස්ථාවට මහජන මතය දිනා ගැනීම සදහා ආරම්භ කළ “නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ“ මංගල සැසිය දැඩි උණුසුම්කාරී තත්ත්වයට පත්විය.

එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය.

වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Related posts

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday