Colombo Today Local News

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනතේ විවාදය එක් දිනකට සීමා කළා – අනුර කුමාර

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිසම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 05 වැනි දා පවත්වන බව ආණ්ඩු පක්ෂය අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබේ.

නමුත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එහිදී අවධාරණය කර ඇත්තේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදය එක් දිනකට සීමා නොකරන ලෙසය.

කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Related posts

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

කොමිසමේ වාර්තාවෙන් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන්ට නඩු පැවරීමට තීරණයක්

colombotoday

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

Admin