Colombo Today Local News

“රට එක තැන නැවතිලා“ – අගමැති

ශ්‍රී ලංකාවට සාපේක්ෂව තිබූ රටවල් මේ වන විට සීග්‍ර යෙන් දියුණු වී තිබෙන බවත්, එහෙත් අප රට එක තැන නැවතී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ අද (27) පැවති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

ජාතික සමගිය නැතිවීම හා ග්‍රාමීය ආර්ථිකය දියුණු නොවීම ඇතුළු කරුණු ගණනාවක් රටේ ආර්ථික පසුබෑමට හේතු වී තිබෙන බවත්, එබැවින් ජාතික සමගිය ඇති කර ග්‍රාමීය ආර්ථිකය හා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

“ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ආණ්ඩුවෙන්“ නෝම්බි ඇරිමේ උත්සවයේ දී මහින්ද කියයි

colombotoday

මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයි

Admin