Colombo Today Local News

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒම ඉල්ලීම සලකා බලා  පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

 

Related posts

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

සුළුතර අන්තවාදීන් විසින් ආණ්ඩු නැටවූ කාලයට තිත… ඓතිහාසික වරදක් නිවැරදි කරන පණතක් පාර්ලිමේන්තුවට !

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday