Colombo Today Local News

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එම මෙහෙයුම් පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා සඳහන් කළේය.

Related posts

සජිත්ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය” ඉවතට !

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

colombotoday

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වහා අධීකරණය ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා බිරිඳ අභියාචනාධිකරණයට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday