Colombo Today Local News

වනාතමුල්ලේ කාන්තාවකගෙන් මත්ද්‍රව්‍ය ලබාගත් තිදෙනෙක් ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ අත්අඩංගුවට

මහා පරිමාණයෙන් කේරල ගංජා සහ අයිස් ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු පිලියන්දල හැඩිගම ප්‍රදේශයේදී අද (3)දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝ 10 ක් සහ අයිස් ග්‍රෑම් 50 ක් සොයාගෙන ඇත.

ලක්ෂ 13 ක කේරල ගංජා සහ ලක්ෂ 3 ක අයිස් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් හැඩිගම ප්‍රදේශයේම පදංචි වයස 35, 40, 38 යන වයස්වල පසුවන්නෝ වෙති. මොවුන් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත් පොලීසිය පවසයි.

Related posts

බදු වංචාකළ බව එටිසලාට් පිළිගනී.. “සූරා කෑ මුදල් පාරිභෝගිකයන්ට ගෙවනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday