Colombo Today Local News

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

මංගල සමරවීර මහතා විදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බවට වාර්තා පලවෙයි.

ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තියට පටහැනි ලෙස සමරවීර මහතා ඇමති ධුරයේ කටයුතු කර ඇති බවත් ඔහුගේ ක‍්‍රියාකලාපය ශ‍්‍රී ලංකාවට අවාසි සහතගත බවටත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට දැනටමත් කර ඇති පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බවද සදහන්ය.

මංගල සරමවීර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය සදහා මහින්ද සමරසිංහ මහතා පත් කරනු ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

Related posts

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

මුස්ලිම් ජනතාවට විරුද්ධ ජාතිවාදයක් ගැන සජිත් ප්‍රේමදාස අමුතු ඉංග්‍රීසියකින් ලොවට කියයි

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday