Colombo Today Local News

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහා වීසා හිමි නොවන බව ය.

මේ අතර බ්‍රසීලය සහ නම් කරන ලද අප්‍රිකානු රටවල සංචාරය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කහ උණට අදාළ එන්නත ලබා ගැනීම ද අනිවාර්යය කර ඇතැයි පසුගියදා ඔහු සඳහන් කළේය.

Related posts

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ජනකට හූ සංග්‍රහයක්

Admin

ජනපති-අගමැති ගැටුම ඇවිලේ.. ප්‍රහාරයකට එජාපය බලමුළු තරකරයි.. සටන් පෙරමුණට සිවිල් සංවිධානත් කැදවයි

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday