Colombo Today Local News

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබේ.

පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබේ.

එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි

Related posts

දෙහිවල ගොඩනැඟිල්ලකින් අත්බෝම්බයක් හමු වෙයි

Admin

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

colombotoday

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා වෙළෙඳ දැන්වීම amazon වෙඩි අඩවියෙන් ඉවතට

colombotoday