Covid 19

ඇමති බන්දුලටත් කොවිඩ්

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙම මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වෙයි.

සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

අද කොවිඩ් ආසාදිතින් 942ක්

colombotoday