World

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 මර්දන එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් නිවේදිකාවක් වන ලීසා ෂෝ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

44 හැවිරිදි ෂෝ පසුගිය සතියේ රෝහල්ගත වී ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහිදී සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇයගේ රුධිරය කැටි ගැසීම හේතුවෙන් එම රෝගී තත්ත්වය ඇතිවී ඇති බවය.

ඇය අද(28) දින රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වේ.

අද පැවැත්වීමට නියමිත මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව නිවැරදිව දැන ගත හැකි වෙතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

colombotoday