Colombo Today Local News

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

2015 වසරට සාපෙක්ෂව 2016 වසරේදී ශ්‍රී ලංකාාවේ දූෂණය ඉහළ ගොස් තිබෙන බව ලෝක දූෂණ දර්ශකය ඉදිරිපත් කරමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරයි.

2015 වසරේදී ලෝක දූෂණ දර්ශකයේදී රටවල් 168ක් අතරින් ශ්‍රී ලංකාවට 83 වැනි ස්ථානය හිමිව තිබුණි. නමුත් 2016 වසරේදී රටවල් රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකවට හිමිව ඇත්තේ 95 වැනි ස්ථානනයි.

2014 වසරේදී රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබුණි. රාජ්‍ය බලය පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් යොදා ගැනිම මෙම දර්ශකය හරහා ගණනය කරනු ලබයි.

2017 වසරේ ශ්‍රී ලංකාවට හිමි තැන

2016 වසරේ ලංකාවට හිමිව තිබූ තැන

Related posts

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday

ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday