Colombo Today Local News

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

ශ්‍රී ලංකා ආණ්ඩුව චීනය සමග සිදුකරන ගනුදෙනු අනුව ඇතිවන බලතුලනය සමානව පවත්වාගෙන යාම සදහා ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉනදියාවේ දහින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

‍ලෝකයේ පිහිටි ඉතා වටිනා ස්වභාවික වාරයක් වන තිරිකුනාමල වරාය ඉන්දියාවට ලබාදීම සඳහා බොහෝ කාලයක සිට අවධානය යොමු වී තිබූ බවත් මෙම ගනුදෙනුව ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

චීනය සමග සිදුකරන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලදී ලංකාවට වාසි ඇත නොවූ බවත් රට ණය උගුලක පැටලුන බවත් තාවකාලික සහනයක් සදහා හම්බන්තොට වරාය පුද්ගලික අංශයට පවරන් බවත් චීනය ලෝකය තුළ බල්වත් වීමත් සමග මතුවන ඉන්දියාවේ ආරක්ෂාව පිළිබද ගැටළු සලක බලා ත්‍රීකුනාමල වරාය ඉන්දියාවට ලබාදෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

විජේදාස රකින්න ජනපතිත් පෙරට එයි.. ත්‍රෛනිකායත් එක්වෙයි.. එජාපයේ විශ්වාසභංගය විසිවෙයි !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday