Colombo Today Local News

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

මාර්තු, අප්‍රේල් මස වනවිට පොල් මිල පහළ බසිනු ඇතැයි පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය පවසයි.

එහි ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ නිසි වර්ෂාවක් නොලැබීම පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බවයි.

මේ දිනවල වෙළෙඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා අලෙවි කෙරේ.

පොල් කර්මාන්තකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කිරීමට විදේශ රටවලින් පොල් මද ගෙන්වීම ආරම්භ වී තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

Related posts

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday