Colombo Today Local News

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා ඇත.

බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය ගත් බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය නිවේදනය කරයි.

Related posts

ඩොලර් බිලියන දෙකක LTTE අරමුදල් කැනඩාවේ ගිණුමක

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday