Colombo Today Local News

පාස්කු කොමිසම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ නායකත්වය හා පක්ෂය විනාශ කිරිමේ අරමුණින් – ශ්‍රීලනිපයෙන් චෝදනා

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලූ ජනාධිපති කොමිසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ හා එහි නායකයා විනාශ කිරිමේ අරමුණින් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ , ඊයේ මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

Related posts

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

colombotoday

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට

colombotoday

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් සොයන්න ඩ්‍රෝනා යානා යොදවයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

colombotoday