Colombo Today Local News

විමල් FCID යේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම් !

ප්‍රශ්න කිරීම සදහා කළ කැදවීමක් අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ සිටී.

මන්ත්‍රීවරයා වෙනුවෙන් පැමිණි ඔහුගේ දේශපාලන සගයන් සහ ආධාරකරුවන් පිරිසක් මේ වන විට මුල්‍ය අපරාධ කොට්ඨාසය අසල රැදී සිටී.

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කිරීමක් පිළිබද විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබෙන අතර පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේ අද ඔහුව අත්අඩංගුවට ගන්නා බවයි.

Related posts

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

colombotoday

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday