Colombo Today Local News

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උසස් පෙළ පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනවාරි මස 4 වනදා සිට එම වැඩසටහන ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි ව්‍යවස්ථා සම්පාදක කමිටු ප්‍රධානී ලාල් විජේනායක මහතා පවසන්නේ.

මීට සමගාමීව 6 වනදා සිට රාජ්‍ය සේවකයන් දැනුවක් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ වන බවත්, රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘මහජන සභාව‘ නමින් නව ව්‍යස්ථාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඇරඹෙන බවත් ලාල් විජේනාකයක මහතා පවසයි.

Related posts

මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 350 ක් නිදැල්ලේ. | අපි ඉන්නේ අනතුරක. | සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා.

colombotoday

අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්න

colombotoday

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

Admin

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday