Colombo Today Local News

“එක ගඩොලක් ගැලවුණා.. අනිත් ගඩොලුත් එකින් එක ගැලවෙයි“ – මහින්ද

ආණ්ඩුවේ එක් ගොඩාලක් ගැලවී ඇති බවත් ඉදිරි යේදී තවත් ගඩොල් ගැලවෙනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි.

තමන්ගේ යුගයේ රට සහලින් ස්වයංපෝෂිත කලද අද පිටරටින් නැවු එන තුර බලන් සිටින ජාතියක් බවට අප පත්කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Related posts

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසිවන යෝජනාවලට ශ්‍රීලනිප එකගත්වය නෑ

colombotoday