Colombo Today Local News

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, නගර සභාව ඉදිරිපිට මාර්ගයේ වාඩි වී මේ වනවිට විරෝධතාවක නිරතව සිටී.

කොරෝනා සමයේ බඩු මලු බෙදාහැරීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් මෙම විරෝධතාවට හේතු වී තිබේ.

Related posts

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

Admin

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday