Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොත වන විට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

එමෙන්ම පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිං මග ජනතා අයිතියට පත් කිරීම ද සමුද්‍රීය පහසුකම් සැලැසීමේ මධ්‍යස්ථානය ද අද පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරිණි.

පේරාදෙණිය රෝහල අසල පදික යටි උමං මාර්ගයට රුපියල් මිලියන 127 ක් පමණ වැය කර ඇති අතර පවතින මාර්ග තද බදය අවම කර ගෙන කාර්යක්ෂමව ජනතා කටයුතු සිදු කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

Related posts

ඇමති සනත් නිශාන්තගේ රියදුරු බීමත්ව සිට නෑ – පරීක්ෂණවලින් හෙළිවුණා

colombotoday

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

බැදුම්කර වංචාවට වසර දෙකයි.. රටට පාඩුව ට්‍රිලියනයයි (Video)

colombotoday