Colombo Today Local News

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවා නම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මැතිවරණයට මුහුණදීම සදහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර අපේක්ෂකයින් තෝරාගැනීම සදහා අයඳුම්පත්‍ර කැඳවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (21)දින පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

Related posts

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

colombotoday

සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday