World

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

සූවස් ඇළේ සිරවී ඇති බහාලුම් නෞකාව යාත්‍රා කරවීමට සති කිහිපයක් පවා ගත විය හැකි බැවින් මේ වන විට එහි සිරවී ඇති නෞකා 200කට අධික ප්‍රමාණයක් පවතින අතර ඒවා විකල්ප මාර්ග හරහා යාත්‍රා කරවීමට යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මේ සඳහා භාවිතා කළ හැක්කේ දකුණු අප්‍රිකානු සුභ ප්‍රර්ථනා තුඩුව හරහා යන ගමන් මග වන අතර එලෙස නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම නිසා මුහුදු මංකොල්ල ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නෞකා සතුව බොර තෙල් ,මෝටර් රථ, මත් පැන් මෙන්ම ගවයින් වැනි සජීවී සතුන්ද තිබෙන බැවින් ඩොලර් බිලියන 13කට අධික භාණ්ඩ මෙලෙස කොල්ල කෑමේ අවදානමකට පත්ව තිබේ.

Related posts

මෙටා අන්තවාදී සංවිධානයක් යැයි අධිකරණ නියෝගයක්. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

colombotoday

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

colombotoday

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin