World

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය.

පසුගියදා පැවැති Road Safety World Series ප්‍රවීණයින්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ද සචින් සහභාගී වී තිබුණි.

Related posts

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

colombotoday

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday