World

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

89d70dc476ce6ec4f5f5b9a0414ef236_l

ජපානයේ හොන්සු දිවයින ආශ්‍රිතව රිච්ටර් මාපාංක 7.4ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

ඉන් ‍ෆු‍කුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමි රළ ‍ගසා ඇති බවත් එයින් හානි සිදුවිය හැකි බවත් එහි සඳහන්ය.

සෙන්දායි හා සුමායි යන වරායන්ටද සුනාමි රළ මගින් හානි සිදුව ඇති අතර සෙන්දාලි ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති බලපෑම් මගින් සිදුවිය හැකි හානි ඉහළ යනු ඇති බවත් ඒ සඳහා වහාම ආරක්ෂක උපදෙස් පිළිපැදිය යුතුව ඇති බවත් එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday