World

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

89d70dc476ce6ec4f5f5b9a0414ef236_l

ජපානයේ හොන්සු දිවයින ආශ්‍රිතව රිච්ටර් මාපාංක 7.4ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

ඉන් ‍ෆු‍කුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමි රළ ‍ගසා ඇති බවත් එයින් හානි සිදුවිය හැකි බවත් එහි සඳහන්ය.

සෙන්දායි හා සුමායි යන වරායන්ටද සුනාමි රළ මගින් හානි සිදුව ඇති අතර සෙන්දාලි ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති බලපෑම් මගින් සිදුවිය හැකි හානි ඉහළ යනු ඇති බවත් ඒ සඳහා වහාම ආරක්ෂක උපදෙස් පිළිපැදිය යුතුව ඇති බවත් එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin